November 20, 2011 බොලද නිසා…. By nadeendra ¶ Posted in සංගීත ¶ Leave a comment මාගෙන ඔබවත් හිතුවාදෝ නොවරදවා නැතිදෝ මට හිමි ඒ ලද තවමත් ඉපදීල මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා // මාහට දැනෙනා ඒ ආදරයේ හැගුමන් ඇයි ඔබ හට නොදැනුනේ හැගුමක ඒ උනුසුම් කොහොමද ඔබ සිතුවේ ආදරෙ දුරයැයි මෙමටත් දැනෙනවා ආදරයෙ තියනා සුන්දරකම් මාගෙන ඔබවත් හිතුවාදෝ… මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත් ඔබගෙ මතකය මට කරනා ඒ ඔච්චම් කාටත් නොදැනී හැගුමක සිර වී තනිවෙම් රහසින් ගලනා කදුලක ඇති ඒ සුන්දරකම් මාගෙන ඔබවත් හිතුවාදෝ… ඩැඩී සංගීත කණ්ඩායමේ “අරාබිය” ගීත එකතුවේ මම කැමතිම ගීතයක් 🙂 ඉස්සරහට මේ සින්දුවටත් වීඩියෝ එකක් එයි කියල අපි ප්‍රර්ථනා කරමු. 0.000000 0.000000